ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේය.
සංගක්කාර, මහේල හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ජයන්ත ධර්මදාස මහතා මාධ්‍යයට අදහස් දක්වමින්
සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව යමින්
මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව යමින්
ඡායාරූප ඉසරු පෙරේරා