www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ස්ලාඩාර් ආයතනය ප්‍රථම වරට සංවිධානය කළ කොළඹ සුපර්ක්‍රොස් යතුරු පැදි හා මෝටර් රථ තරගාවලිය සති අන්තයේදි සාර්ථකව නිමාවට පත්වීය.
නාවික හමුදා වැලිසර ධාවන පථයේ පැවැති තරගාවලිය ඉසව් 22කින් යුක්ත විය. තරගාවලියේ සුපිරි පැදි අංශය ශානුක සඳරුවන් විසින් ජයග්‍රහණය කළ අතර සුපිරි මෝටර් රථ ඉසව්ව අශාන් සිල්වා ජයග්‍රහණය කළේය.
සුපිරි යතුරු පැදි තරගය
01 ශානුක සඳරුවන්
02 ජින් ලියනගේ
03 මධුර පීරිස්
සුපිරි මෝටර් රථ තරගය
01 අශාන් සිල්වා
03 පසිඳු පීරිස්
03 මනීෂ ගුණතිලක
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd