ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට පැසිපන්දු ශූරතාවක්
- 20 01 2016
- 22:17
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවති අන්තර්පාසල් බාලිකා 'බී' කොටසේ පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය සමත් විය. ඒ අවසන් තරගයේදි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය ලකුණු 43-35 ක් ලෙසින් පරාජයට පත් කරමිනි.
තරගයේ පළමු අර්ධය අවසන් වන විටදි ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 30-16 ක් ලෙසිනි.
ශාන්ත බ්‍රිජට් විදුහලේ මිෂෙල් කැටගොඩ අවසන් තරගයේ වටිනාම ක්‍රීඩිකාව සම්මානය හිමි කර ගත්තාය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
