www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 205ක් රැස්කිරීමට සමත්විය.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 286ක් රැස්කළේය. ඒ අනුව ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ධනංජයද සිල්වා ලකුණු 43ක් රැස්කළේය. වර්නන් පිලැන්ඩර් කඩුලු පහක් දවාගත්තේය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd