www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
(UPDATE) ලකුණු 507ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රි ලංකා කණඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු හතරක් දැවී ලකුණු 130ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා 377ක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාවට තවත් දින දෙකක් හා කඩුලු හයක් තිබේ. දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 506ක ඉලක්කයක් ලබාදෙමින් සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (04දා) කටයුතු කරනු ලැබීය. කේප්ටවුන්හි නිව් ලෑන්ඩ්ස් පිටියේ පැවැත්වෙන තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7ට ලකුණු 224ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවීය. ඔවුන් පළමු ඉනිමට ලකුණු 392ක් රැස්කළේය. එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 110ක් පමණි. අද තරගයේ තෙවැනි දිනයයි.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd