අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම පන්දුවර 20-20 ශ්‍රේණිගත කිරිමට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අංක දෙකේ ස්ථානය දක්වා පහත වැටී තිබේ. ඒ අනුව ලොව අංක එකේ විස්සයි-20 කණ්ඩායම ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියට පැමිණ තිබේ.
නවතම විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම
ඉන්දියාව
ශ්‍රී ලංකාව
පාකිස්තානය
දකුණු අප්‍රිකාව
කොදෙව්
ඔස්ට්‍රේලියාව
නවසීලන්තය
එංගලන්තය
අයර්ලන්තය
බංග්ලාදේශය