(UPDATE) වර්ෂාව හේතුවෙන් තරගය නවත්වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13.5ක් අවසානයේදී කඩුලු 4කට ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 27ක් ඉදිරියෙන් පසුවෙයි.
-----------------------------------------------------------------------------------------------------------------
ලකුණු 161ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයෙදී කඩුලු 3කට ලකුණු 53ක් රැස් කරගෙන සිටියේය. ජයග්‍රහණය සඳහා ඔවුන්ට පන්දුවාර 10කදී තවත් ලකුණු 108 අවශ්‍ය වෙයි.
ක්‍රිස් ගේල් 3 (පන්දු 13)
ඩ්වෙන් ස්මිත් 17 (පන්දු 14)
ලින්ඩ්ල් සීමන්ස් 4 (පන්දු 08)
මාලන් සැමුවෙල්ස් 08 (පන්දු 14)
ඩ්වේන් බ්රාවෝ 15 (පන්දු 11 )
ලසිත් මාලිංග 2/5 (පන්දුවාර 2)
සීක්කුගේ ප්‍රසන්න1/15 (පන්දුවාර 2)
-------------------------------------------------------------------------------------------------------------------
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 160ක් රැස් කරගැනිමට සමත් වූයේය.
කුසල් පෙරේරා 26 (පන්දු 12)
තිලකරත්න ඩිල්ෂාන් 30* (පන්දු 29 )
මහේල ජයවර්ධන 0 (පන්දු 0)
කුමාර් සංගක්කාර 01 (පන්දු 4)
ළහිරු තිරිමාන්න 44 (පන්දු 35 )
ඇන්ජලෝ මැතිවුස් 40 (පන්දු 23 )
සීක්කුගේ ප්‍රසන්න 6 (පනදු 05)
සැමුවෙල් බද්රී 1/23 (පන්දුවාර 4)
ක්රිස්මාර් සැන්ටෝකී 2/46 (පන්දුවාර 4)
සුනිල් නාරින් 0/20 (පන්දුවාර 4)
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
නවසීලන්ත තරගයට ක්‍රීඩා කළ තිසර පෙරේරා වෙනුවට මෙම තරගයට සීක්කුගේ ප්රස්නන එක් වී ඇත. චන්දිමාල් තරගය වෙනුවට මාලිංග තරගය මෙහෙයවයි.