ශ්රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි
- 23 11 2016
- 12:37
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සිම්බාබ්වේ, කොදෙව් හා ශ්රී ලංකා කණ්ඩායම් අතර සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තිරණය කළේය. තරගය ජයගතහොත් අවසන් මහා තරගයට පිවිසීමට ශ්රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
