ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත ප්රාන්ත කණ්ඩායමක් වන නොර්තැම්ප්ටන්ෂයර් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පුහුණු තරගයේදි ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 412ක් ඉදිරියෙන් පසුවෙයි.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 558ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් සිටින නොර්තැම්ප්ටන්ෂයර් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 145ක් රැස් කරගෙන සිටියි. තෙවැනි දිනය වන අද දිනය තරගය ආරම්භ කිරීමට නෙහැකිවී තිබේ. ඒ පිටියේ තෙතමනය හේතුවෙනි.
ශ්රී ලංකා කණ්ඩායම 558/8 (පන්දුවාර 138)
කෞෂාල් සිල්වා 152
තිරිමාන්න 156
නොර්තැම්ප්ටන්ෂයර් 146/5 (පන්දුවාර 41)
රිච්ඩ් ලීවී 66