ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ මීර්පූර්හි දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ, දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිවුවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 06 ක් බිඳවැටී ලකුණු 150 ක් රැස්කරගෙන සිටියේය. ඒ ඔවුහු ශ්රී ලංකාවට වඩා තවත් ලකුණු 348 ක් පසුපසින් සිටිති.
අද දිනය ආරම්භ කරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 35 ක් රැස්කරගෙගන සිටි අතර, බිඳවැටුණු සෙසු කඩුලු 05 ලකුණු 115 ක් ඇතුළත දවාගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
බංග්ලාදේශය පළමු ඉනිම 232/10 (පන්දුවාර 63.5)
මුෂ්ෆිකර් රහීම් 61 (පන්දු 122, 4x9)
ශකීබ් අල් හසන් 55 (පන්දු 91, 4x9)
සොහාග් ගාසි 42 (පන්දු 56, 4x6, 6x1)
සම්සුර් රෙහෙමාන් 33 (පන්දු 34, 4x7)
මොමිනුල් හක් 8 (පන්දු 16, 4x2)
තමිම් ඉක්බාල් 6 (පන්දු 28, 4x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
ශමින්ද එරංග 49/4 (පන්දුවාර 17.4)
සුරංග ලක්මාල් 66/3 (පන්දුවාර 18.1)
රංගන හේරත් 50/2 (පන්දුවාර 11)
ඇන්ජලෝ මැතිව්ස් 18/1 (පන්දුවාර 6)
ශ්රී ලංකාව පළමු ඉනිම 730/6 (පන්දුවාර 187.5)
මහේල ජයවර්ධන (නොදැවී) 203 (පන්දු 271, 4x16, 6x4)
කිත්රුවන් විතානගේ (නොදැවී) 103 (පන්දු 104, 4x12, 6x2)
කෞෂාල් සිල්වා 139 (පන්දු 244, 4x16, 6x2)
කුමාර් සංගක්කාර 75 (පන්දු 182, 4x9)
දිමුත් කරුණාරත්න 53 (පන්දු 113, 4x6)
දිනේෂ් චන්දිමාල් 40 (පන්දු 51, 4x2, 6x2)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 159/3 (පන්දුවාර 43)
සොහාග් ගාසි 130/2 (පන්දුවාර 39)
බංග්ලාදේශය දෙවැනි ඉනිම 150/6 (පන්දුවාර 35.3)
මොමිනුල් හක් 50 (පන්දු 57, 4x8)
ශකීබ් අල් හසන් 25 (පන්දු 32, 4x2, 6x1)
මාර්ෂල් අයුබ් 18 (පන්දු 36, 4x3)
මුෂ්ෆීකර් රහීම් (පන්දු 30, 4x2)
ශ්රි ලංකාව පන්දු යැවීම
දිල්රුවන් පෙරේරා 47/3 (පන්දුවාර 11.3)
රංගන හේරත් 27/1 (පන්දුවාර 6)
සුරංග ලක්මාල් 30/1 (පන්දුවාර 9)
ශමින්ද එරංග 26/1 (පන්දුවාර 6)