ශ්‍රී ලංකාව78 බෘනායි 25
ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10දා) මුහුණදුන් තෙවැනි තරගයෙන් බ_නායි රාජ්‍යය පරාජය කර ලකුණු 78-25 ක් ලෙස පහසු ජයක් ලැබීමට සමත්විය.
තරගයේ පළමු අර්ධය අවසන් වනවිටත් ලකුණු 40-09 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඔවුහුසමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙයවෙයි.
ඡායාරූප සිංගප්පූරු දැල්පන්දු සංගමය