සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 7ට ලකුණු 293ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා තවත් කඩලු 3ක් අතැතිව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 63ක් පසුපසින් සිටියි. අසේල ගුණරත්න හා රංගල හේරත් නොදැවී කඩුල්ලේ රැදී සිටිති.