සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 54කදී කඩුලු තුනකට ලකුණු 184ක් රැස්කරගෙන සිටියි.
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 356ට සීමා විය. ඒ අනුව කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 172ක් පසුපසින් සිටියි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 44ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16ක් රැස්කරමින් නොදැවී පිටියේ රැඳී සිටිති.
දැවී ගිය ක්‍රීඩකයන්
දිමුත් කරුණාරත්න 25
උපුල් තරංග 71
කුසල් මෙන්ඩිස්
11