ශ්රී ලංකා කණ්ඩායම ක්රිඩා කරන පළමු දිවා රාත්රී ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482ක් රැස්කළේය.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 196ක් රැස්කිරීමට මත්විය. ඊට අමතරව දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල හා ඩිල්රුවන් පෙරේරා අර්ධ ශතක වාර්තා කිරමට සමත්වූහ.
පාකිස්තානය වෙනුවෙන් යසීර් ෂා කඩුු හයක් දවාගත්තේය.