ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකා කණ්ඩායම අතර දකුණු අප්රිකාවේදී ආරම්භ විමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ශ්රී ලංකා විස්සයි20 සංචිතය නම් කර තිබෙ. නවක ක්රීඩක තික්ෂිලද සිල්වා කණ්ඩායමට නම් කර තිබේ. වේගයෙන් පන්දුවට පහරදෙන ක්රීඩකයෙකු ලෙස ප්රසිද්ධ තක්ෂිල දකුණතින් වේග පන්දු යවන්නෙකුද වෙයි.
ශ්රී ලංකා විස්සයි20 සංචිතය
ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, සීක්කුගේ ප්රසන්න, නරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්රදීප්, ඉසුරු උදාන, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, තික්ෂිලද සිල්වා, ණුවන් කුලසේකර