ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ටෙස්ට් ජය
- 11 09 2014
- 13:36
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමෙන් පසුව ටෙස්ට් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් ජයග්‍රහණය හිමිකර ගන්නේ 1985 වසරේ අද වැනි දවසකය. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගය ජය ගනිමිනි. තරගය සැප්තැම්බර් මස 6 වැනිදා ආරම්භ විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 149ක ජයක් හිමිවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිරඹයක නිරත වූ අමල් රෝහිත සිල්වා පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කරනු ලැබීය.
රෝයි ඩයස් ඉනිම දෙකේදීම අර්ධ ශතක වාර්තා කළ අතර රුමේෂ් රත්නායක කඩුලු 9ක් දවාගත්තේය. තරග තුනකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේ ජය 1-0ක් ලෙස හිමිකරගත්තේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.
රුමේෂ් රත්නායක
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
- Test no. 1024 | 1985 season
- Played at P Saravanamuttu Stadium, Colombo
- 6,7,8,10,11 September 1985 (5-day match)
| Sri Lanka 1st innings | R | M | 4s | 6s | |||
| S Wettimuny | run out | 19 | 0 | ||||
| SAR Silva† | c †Viswanath b Shastri | 111 | 492 | 0 | |||
| RS Madugalle | lbw b Sharma | 54 | 0 | ||||
| RL Dias | c †Viswanath b Sharma | 95 | 11 | 0 | |||
| LRD Mendis* | c Shastri b Amarnath | 51 | 0 | ||||
| A Ranatunga | lbw b Sharma | 21 | 0 | ||||
| PA de Silva | c Azharuddin b Sharma | 2 | 0 | 0 | |||
| ALF de Mel | lbw b Shastri | 0 | 0 | 0 | |||
| RJ Ratnayake | c Sivaramakrishnan b Shastri | 7 | 0 | ||||
| CDUS Weerasinghe | b Sharma | 3 | 0 | 0 | |||
| FS Ahangama | not out | 0 | 0 | 0 | |||
| Extras | (lb 3, w 4, nb 15) | 22 | |||||
| Total | (all out; 156.3 overs) | 385 | (2.46 runs per over) | ||||
| Fall of wickets 1-74 (Wettimuny), 2-169 (Madugalle), 3-229 (Silva), 4-328 (Mendis), 5-368 (Dias), 6-372 (de Silva),7-375 (de Mel), 8-375 (Ranatunga), 9-379 (Weerasinghe), 10-385 (Ratnayake) |
| Bowling | O | M | R | W | Econ | |||
| N Kapil Dev | 32 | 10 | 69 | 0 | 2.15 | |||
| C Sharma | 33 | 3 | 118 | 5 | 3.57 | |||
| RJ Shastri | 45.3 | 11 | 74 | 3 | 1.62 | |||
| L Sivaramakrishnan | 31 | 4 | 90 | 0 | 2.90 | |||
| M Amarnath | 15 | 2 | 31 | 1 | 2.06 |
| India 1st innings | R | M | B | 4s | 6s | SR | ||
| LS Rajput | c †Silva b de Mel | 0 | 2 | 4 | 0 | 0 | 0.00 | |
| K Srikkanth | c Mendis b Ahangama | 64 | 1 | |||||
| M Azharuddin | c †Silva b Ratnayake | 0 | 3 | 0 | 0 | 0.00 | ||
| DB Vengsarkar | c Ranatunga b Ratnayake | 1 | 0 | 0 | ||||
| L Sivaramakrishnan | c Wettimuny b Ratnayake | 18 | 0 | |||||
| SM Gavaskar | st †Silva b Ranatunga | 52 | 245 | 166 | 7 | 0 | 31.32 | |
| M Amarnath | c Ahangama b de Mel | 60 | 0 | |||||
| RJ Shastri | c †Silva b Ahangama | 17 | 0 | |||||
| N Kapil Dev* | c Ratnayake b Ahangama | 6 | 0 | |||||
| S Viswanath† | c Wettimuny b Ratnayake | 7 | 0 | |||||
|
popular news
| ||||||||
