ලක්මාල් වෙනුවට හේරත්
- 26 05 2014
- 18:27
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව ඇති හෙයින්, ඔහු වෙනුවට රංගන හේරත් එංගලන්තයට එරෙහි ඉතිරි එක්දින තරග සඳහා කණ්ඩායමට කැඳවීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
