www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ඉන්දියාව හා පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය කනගාටුවට කරුණක් බවත් තරගාවලියේදී එවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. කණ්ඩායම එක්දින තරගාවලියේදී දක්ෂතා දක්වනු ඇතැයි විශ්වාස කරන බවත් ගැටලු සියල්ලටම විසඳුම් දී ඇති බවත් ඔහු පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ නායක උපුල් තරංග පැවැසුවේ ටෙස්ට් තරගාවලියෙන් ඉගෙනත් පාඩම් එක්දින තරගාවලියට යොදා ගන්නා බවත් ඔහු පැවැසීය.
කණ්ඩායම සිටිය යුතු තැන පෙන්වීමට එක්දින තරගවලිය යොදාගත් බවත් ඉන්දීය කණ්ඩායම එංගලනත්යේදි පරාජය කළ බවත් ඔහු පැවැසීය. එසේම එක්දින තරගාවලියේදී නැවත වරක් ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීම ආරම්භ කරනු ඇති බවත් ඔහු පැවැසීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කෙටි කාලයකට පටි තද කරගන්නැයි ජනපති ජනතාවට කියයි
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd