www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට තමා කැඳවීම කිසිදු අයුරකින් ක්‍රීඩකයන්ට එරෙහිව සිදුකරන විමර්ශනයකට නොවන බවත්, එය ක්‍රීඩකයන්ට කළ බලපෑම්වලට එරෙහිව සිදුකරන විමර්ශනයක් සඳහා කැඳවීමක් පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනින් පෙරේරාට හා රංගන හේරත්ට තරග පාවාදීමට යෝජනා කිරීම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19දා) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී මැතිව්ස් මේ බව පවසා සිටියේය.
කුසල් ජනිත් හා රංගන හේරත්ට තරග පාවාදීම සඳහා කළ බලපෑම් පිළිබඳව කණ්ඩායම් නායකයා ලෙස තමන් දන්නා තොරතුරු විමර්ශනය සඳහා මැතිව්ස් කැඳවනු ලැබීය. ඒ සඳහා අද (19දා) පෙ.ව. 10.00 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණෙන ලෙස ඔහුට දන්වා තිබූ අතර, ඒ සඳහා මැතිව්ස් නියමිත වේලාවටම පැමිණියේය. පැය පහක පමණ කාලයක් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ප.ව. 3.00ට පමණ ඔහු විමර්ශන කොමිසට්ඨාසයෙන් නැවත පිටව ගියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd