ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රංගන හේරත් හා කුසල් පෙරේරා තරග පාවාදීම් සඳහා සම්බන්ධ කර ගැනිමට උත්සාහ කර ගැනිමේ සිදුවීමක් සම්බන්ධයන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කරනු ලැබූ පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට අද එහි පැමිණීමට පවසා තිබුණත් ඒ වෙනුනේ වෙනත් දිනයක් ලබාදෙන ලෙස මැතිව්ස් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරු ජෙරී වවුටර්ස් මහතා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ ඒකකයට පැමිණියේය.