www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ආබාධයකට ලක් එයින් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ශ්‍රී ලංක හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග නැවතත් සිය පුහුණුවිම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔහු ආර්. ප්‍රේමදාස පිටියේදී අද (23දා) ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කළා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රිඩා කිරීමට මාලිංගට ඇත්තේ අවම ඉඩක් බවයි වාර්තා වෙන්නේ. දණහිසේ ආබාධයක් හේතුවෙන් මාලිංගට තාවකාලිකව ක්‍රිකට් පිටිය අහිමි වී තිබෙනවා.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd