ප්රංශයේ ෆෝමියුලා වන් ක්රීඩක ජුලියස් බියැන්කි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ජපාන ෆෝමියුලා තරගයේදී සිදුවඋ අනතුරකින් පසුව ඔහු කොමා තත්ත්නයට පත්වුණා.
ඉන් අනතුරැව ඔහුගේ දිවිව ප්රංශයේ රෝහලක ගෙවුණ අතර අද ඔහු දිවියෙන් සදහටම සමුගත්තා.