බ්රසීලයට තෙවැනි තැනත් අහිමියි
- 13 07 2014
- 09:18
- {{hitsCtrl.values.hits}} views
- . .
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තැන තේරීම සඳහා අද (13දා) අලුයම පැවැති තරගයෙන් ගෝල 3-0ක ජයක් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.
ඒ අනුව සත්කාරක බ්රසීලයට මෙවර තරගාවලයේදි සිවුවැනි ස්ථානයෙන් සෑහිමකට පත්වීමට සිදුවිය. නෙදර්ලන්තය වෙනුවෙන් වෑන් පර්සි 3' ඩැලේ බ්ලින්ඩ් 17' හා ජියෝගිනියෝ 91' ගෝල වාර්තා කළහ.
මෙම තරගය නැරඹීම සඳහා ආබාධයකට ලක්ව සිටින බ්රසීල සුපිරි ක්රීඩක නේමාර්ද එක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
