ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ මෙම වසරට තරග ආරම්භ කරමින් කළුතර බ්ලූ ස්ටාර් හා ශ්රී ලංකා ගුවන් හමුදාව අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
කැලණිය පාපන්දු ක්රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් කණ්ඩායම් දෙකම කරට කර ක්රීඩා විලාශයක නිරත වූවත් කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය