www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පොලිස් කණ්ඩායම පරදා ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් කණ්ඩායම් දෙකම ඉතා තියුණු තරග විලාශයකින් තරග වැදුණු අතර ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ කිසිවෙකුටත් ගෝල වාර්තා කිරීමේ අවස්ථාවක් නොමැතිවය.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ තරිඳු ධනුෂ්ක යුද හමුදාව වෙත ගෝලයක් වාර්තා කර දීමත් සමගින් තරගය ගෝල 1-0 ක් ලෙසින් ජය තහවුරු කර ගැනිමට යුද හමුදා කණ්ඩායම සමත් විය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd