ADA
www.ada.lk
2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා
යුද හමුදා පාබල රෙජිමේන්තුව ශූරතාව දිනාගනිමින් යුද හමුදා වොලිබෝල් තරගාවලිය ඊයේ (10දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණෙය්දී නිමාවට පත්විය.
ඔවුන් හමුවේ යුදෝපකරණ රෙජිමේන්තුව පරාජයට පත්විය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්තද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් තරග පැවැත්විණි.
popular news
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගම් සී.බී.එල්. අත්පත් කර ගනියි
නන්දන ගුණතිලක සමුගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd