ප්රදීප් මංගල කඩුලු පහ දවා ගනියි
- 27 07 2017
- 12:07
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
සිය ටෙස්ට් දිවියේ පළමු කඩුලු පහ දවාගැනීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රිඩක නුවණ් ප්රදිප් සමත්විය. ඒ ගාල්ලේදි ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.
ඔහු ඉන්දීය කණ්ඩායමේ ප්රභල පිතිකරුවන් වන ශිකර් දවාන්, අභිනව් මුකුන්ඩ්, චෙටෙස්වර් පුජාරා, විරාත් කෝලි, ආර්. අශ්වින් මෙසේ දවාගැනිමට සමත්විය.
තරගයේදී පන්දුවාර 25කදී ලකුණු 88ට කඩුලු 5ක් ප්රදීප් දවාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
