පාකිස්තාන කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වෙන තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.
ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයන් ඇතුලු කිරීමේදී සිදුවන පරීක්ෂා කිරීම් පහසු කිරීමටත් ගැටලු ඇති නොවන ආකාරයෙන් පිටියට ඇතුලුවීමේ පහසුව තකාත් ප්‍රේක්ෂකයන්ට වේලාසනින් පැමිණෙන ලෙස ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.