රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භකරමින් පැවැති පළමු තරගයේ ජය වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ ෆිජි කණ්ඩායම ලකුණු 35-11ක් ලෙස පරාජය කරමිනි.
පළමු අර්ධයේ පටන් ආක්රමණශීලි තරග විලාශයක නිරත වූ එංගලන්ත කණ්ඩායම එම අර්ධය ලකුණු 18-8ක් ලෙස පෙරමුණ ගත්තේය.
එම තරග විලාශය දෙවැනි අර්ධයටත් රැගෙන යාමට එංගලන්ත සමත්වූ අතර එහිදි ඔවුහු සිය ලකුණු පුවරුවට ලකුණු 17ක් එක්කරගනිද්දී ෆිරි කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු තුනක් පමණි.
ලකුණු පුවරුව
|
England (18) 35
|
|
Tries: Penalty, Brown 2, B Vunipola Cons: Ford, Farrell 2 Pens: Ford 2, Farrell
|
|
Fiji (8) 11
|
|
Try: Nadolo Pens: Nadolo, Volavola
|