සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු තුනක ජයක් ලබාගනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 218කට සීමා විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ මහේල ජයවර්ධන සිය එක්දින දිවියේ 18වැනි ශතකය රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 43කදී කඩුලු හතක් පමණයක් වැය කර ඉලක්කය පසුකර ගියේය.