ඉන්දීය කණ්ඩායම හා ගාල්ලේදී ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායම නම් කිරීමට ක්රිකට් තේරීම් කමිටුව කටයුත කර තිබේ.
පළමු ටෙස්ට් තරගය එළැඹෙන 26දා ආරම්භවීමට නියමිතය. දිනේෂ් චන්දිමාල් අසනීප තත්ත්වයක් හේතුවෙන් තරගයට ක්රීඩා නොකර අතර රංගන හේරත්ට කණ්ඩායමේ නායකත්වය හිමව තිබේ.
ධනංජයද සිල්වා, විශ්ව ප්රනාන්දු හා මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් සංචිතයට ඇතුළත්ව ඇත.
සංචිතය - රංගන හේරත්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, දිල්රුවන් පෙරේරාථ සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, මලින්ද පුෂ්පකුමාර, නුවණ් ප්රදීප්