සංචාරක ශ්රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 182ක ජයග්රාහී ඉලක්කය පන්දුවාර 34.2කදී කඩුලු දෙකක් පමණක් වැයකර දකුණු අප්රිකා කණ්ඩායම ජයග්රාහි ඉලක්කය පසුකර ගියේය. තරගයේ විරයා ලෙස කඩුලු තුනක් දවාගත් ඉම්රාන් තාහීර් සම්මාන ලැබීය.