සංචාරක පාකිස්තානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (22දා) පැවැත්වෙන තරගයේදී කිසියම් ප්‍රේක්ෂකයෙකු නොහික්මුණු ආකාරයකින් හැසිරුණොත් ඔහු පිටියෙන් ඉවත්කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම නළා (Hooters), මත්පැන්, වීදුරු බෝතල්, තියුණු ද්‍රව්‍ය, ලයිටර්/ ගිනි පෙට්ටි රැගෙන පිටියට ඇතුළු වීම තහනම් බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.