ADA
www.ada.lk
2025 අගෝස්තු මස 31 වන ඉරිදා
නුවරඑළිය 4x4 තරගාවලියේ නවීකරණය කළ (ස්ටෑන්ඩර්ඩ් මොඩිෆයිඩ්) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පාලිත කොස්වත්ත සමත්විය. ඔහු තරගය විනාඩි 2.45.28 කින් නිමා කිරීමට සමත් වූ අතර, ඔහුගේ රිය සහයක වශයෙන් මුදිත දෙහිගොල්ල කටයුතු කළේය.
මෙවර තරගාවලිය නුවරඑළිය 4x4 සංගමය විසින් සංවිධානය කළ අතර, තරග නුවරඑළිය ග්‍රෙගරි වැව අසල අපර්ලේන් 4x4 ධාවන පථයේදී ඊයේ (21දා) පැවැත්විණි.
තරගාවලියේ එක්ස්ට්‍රිම් අංශයේ ජය ඉන්දික සංජය හා නවීන් මාරපනටත්, නවීකරණය නොකළ පිරිමි අංශයේ ජය චමෝද් ශනිලකට හා පසන් මදුරටත් එහි කාන්තා අංශයේ ජය ශ්රීමලී විජේරත්නටත් හා හස්නි රත්නායකටත් හිමි විය. නවීකරණය කළ හා නොකළ අංශයේ ජය පාලිත කොස්වත්තට හා මුදිත දෙහිගොල්ලට හිමි විය.
popular news
අගමැතිනියගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගන්නැයි නියෝග
මව හා පියා ඝාතනය කළ සැකකරුවකු මරා පුළුස්සා වලදැමූ පුතා අඩංගුවට
බැකෝ සමන්ගේ බිරිඳ කටුනායකදී අත්අඩංගුවට
තෙත් කලාපය හා කඳුකර ආක්‍රමණය කරන විසිතුරු ශාකය
අද අවසන් දිනයයි
විදුලිබල මණ්ඩලයේ මෙහෙම මිනිස්සු ඉන්නවද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd