www.ada.lk
2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා
නුවරඑළිය 4x4 තරගාවලියේ නවීකරණය කළ (ස්ටෑන්ඩර්ඩ් මොඩිෆයිඩ්) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පාලිත කොස්වත්ත සමත්විය. ඔහු තරගය විනාඩි 2.45.28 කින් නිමා කිරීමට සමත් වූ අතර, ඔහුගේ රිය සහයක වශයෙන් මුදිත දෙහිගොල්ල කටයුතු කළේය.
මෙවර තරගාවලිය නුවරඑළිය 4x4 සංගමය විසින් සංවිධානය කළ අතර, තරග නුවරඑළිය ග්‍රෙගරි වැව අසල අපර්ලේන් 4x4 ධාවන පථයේදී ඊයේ (21දා) පැවැත්විණි.
තරගාවලියේ එක්ස්ට්‍රිම් අංශයේ ජය ඉන්දික සංජය හා නවීන් මාරපනටත්, නවීකරණය නොකළ පිරිමි අංශයේ ජය චමෝද් ශනිලකට හා පසන් මදුරටත් එහි කාන්තා අංශයේ ජය ශ්රීමලී විජේරත්නටත් හා හස්නි රත්නායකටත් හිමි විය. නවීකරණය කළ හා නොකළ අංශයේ ජය පාලිත කොස්වත්තට හා මුදිත දෙහිගොල්ලට හිමි විය.
popular news
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd