www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.ආර්. සමගි්න පැවති අද තරගයෙන් ලකුණු 37-34 ක ජයක් හිමි කර ගැනිමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. කොළඹ ලොන්ඩන් පෙදෙසේ සී.ආර්. පිටියේදී පැවති තරගය පළමු අර්ධයේ පටන් ඉතා තියුණු ස්වාභාවයක් ගත් අතර එම අර්ධය නිමා වූයේ ලකුණු 21-19 ක් ලෙස නාවික හමුදාව ඉදිරියෙන් සිටිමිනි.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd