www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර දකුණු අප්රිකාවේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 282කින් පරාජයට පත්විය. ලකුණු 506ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 224ට සීමා කිරිමට දකුනු අප්රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජයග්රහණය කිරිමටත් දකුණු අප්රිකානුවෝ සමත්වූහ.
මෙම තරගයේදී දකුණු අප්රිකානු වේග පන්දු යවන ක්රීඩක කාගිසෝ රබඩා ලකුණු ශ්රී ලංකා කණ්ඩායමේ කඩුලු 10ක් දවා ගැනිමට සමත්විය. ඒ අනුව ශ්රී ලංකාවට එරෙහිව එවැනි දක්ෂතාවක් දැක්වූ දෙවැනි ක්රීඩකයා ලෙසත් ඔහු ඉතිහාසයට එක්විය.දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළැඹෙන 12දා ජොහැන්නස්බර්ග්හිදි ආරම්භවීමට නියමිතය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඩොලරය පොඩ්ඩක් පල්ලම් බහියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd