ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදී කිසිවෙකු නොදැවි ලකුණු 334ක් රැස්කිරිමට සමත්විය.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි රුවන් වසන්ත හා සුරංග සම්පති පිළිවෙළින් ලකුණු 170ක් හා 146ක් රැස්කිරීමට සමත්වූයේ පණ්දු 69ක් හා පන්දු 53කිනි.