පාකිස්තානයට එරෙහිව එස්.එස්.සී. පිටියේදී පැවත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා නුවන් ප්රදීප් හා චතුරංග කුමාර වෙනුවට බිනුර ප්රනාන්දු හා දිමුත් කරුණාරත්න කණ්ඩායමට එක්කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව තිරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ ශාමින්ද එරංග කණ්ඩායමට එක්වීම ඔහුගේ ආබාධ තත්ත්වය අනුව තීරණය වනු ඇති බවයි.