වසර හතරකට පමණ පසු සිය එක්දින දිවියේ ශතකයක් රැස්කිරීමට ශ්රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංංග අද (07දා) සමත්වූයේය. ඒ දකුණු අප්රිකා කණ්ඩායම හා පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදීය. පන්දු 73කදී තරංගගේ ශතකය වාර්තා වූ අතර එයට හයේ පහර හතක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය. 14 වැනි එක්දින ශතකයයි.