www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
එල්.එස්. ආර්. කලම්බො මැරතන් සමස්ත තරගයේ මෙවර ජයග්රාහකයා වීමට ජෝශප් කරියුකි සමත් විය. ඒ පැය 2. මිනිත්තු 25. තත්පර 25 කින් තරගය නිමා කරමිනි. එහි දෙවැනි ස්ථානය ආමෝස් මයියෝස් විසින් දිනා ගත් අතර ඒ සඳහා ඔහුට පැය 2.තත්පර 25.45 ක කාලයක් වැය විය.
තරගයේ තෙවැනි ස්ථානය පැය 2.තත්පර 26.59 කින් තරගය නිමා කළ ජෝශප් ම්වන්ගි න්ගාරේ විසින් හිමි කර ගත්තේය.මේ අතර සමස්ත තරගයේ ජයග්රාහිකාව බවට පත් වීමට මාගරට් වන්ගුයි (පැය 2, මිනිත්තු 53 . තත්පර 47) සමත් වූ අතර එහි දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි වූයේ බී.ජී. බෝගහවත්ත (පැය 2, මිනිත්තු 56.04 ) හටයි.
තෙවැනි ස්ථානය සුසාන් කොස්ගෙයි (පැය 03. මිනිත්තු 02.22) හට හිමිවිය. තරගය අද (02දා) පැවැත්විණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd