චන්දිමාල්ට නිව්මෝනියාව - රංගන නායකත්වයට
- 21 07 2017
- 15:51
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නිව්මෝනියාව රෝගය වැළදීමෙන් රෝහල් ගත කර ඇති බවත් ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නායකත්වයට රංගන හේරත් නම්කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. පළමු ටෙස්ට් තරගය එළැඹෙන 26 දා ගාල්ලේචි ආරම්භවීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
