පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයකට ලක්වූ කෞෂාල් සිල්වා දින දෙකක විවේකයකින් පසුව නැවතත් පුහුණුවීම් අාරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු ප්‍රථමයෙන්ම ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථානයේත් පසුව ක්‍රීඩා පිටියේදීත් පුහුණුවීම් අාරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.