කෝලි - අනුෂ්කා යුග දිවියට
- 12 12 2017
- 12:20
- {{hitsCtrl.values.hits}} views
- . .
(VIDEO) ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අතර විවාහය පවත්වා තිබේ. ඔවුන් දෙදෙනාගේ දිගු කලක් පුරා පැවැති ප්‍රේම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම විවාහය සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



