බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්රීඩකයන් සුපුරුදු පරිදි ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියට එක්කර ගන්නා බව එහි සභාපති රන්ජිබ් බිස්වාල් සඳහන් කරයි.
කොදෙව් ක්රීඩකයන් ඉන්දීය තරගාවලිය වර්ජනය කළ හෙයින් ඔවුන් අයි.පී.එල්. තරගාවලියෙන්ද ඉවත් කළ යුතු බවට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ පිරිසක් සඳහන් කළ අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (21දා) සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී තීරණය වී ඇත්තේ කොදෙව් ක්රීඩකයන් අඛණ්ඩවම තරගාවලියට එක්කර ගත යුතු බවයි.