පන්දුවාර 8.1කදී ලකුණු 41කට කඩුලු 5ක් ලෙස දිස්ව තිබූ ශ්රි ලංකා ඉනිම ලකුණු 159ක් දක්වා රැගෙන යෑමට කුසල් පෙරේරා (61) හා තිසර පෙරේරා (58) සමත්වූයේ අර්ධ ශතක වාර්තා කරමිනි. ඔවුහු පන්දුවාර පන්දුවාර 10.1කදී ලකුණු 97ක සබඳතාවක් පැවැත්වීමට සමත්වූහ.
පිළිතුරු ඉනිම ක්රිඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට පන්දුවාර 3.5 ක් අවසානයේදි කඩුලු 2කට ලකුණු 33ක් රැස්කගෙන සිටියි. අකිල ධනංජය දවා ගත් කඩුලු දෙකේම හිමිකරුවා විය.