සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර දකුණු අප්රිකාවේ නිව් වොන්ඩර්රස් ක්රීඩා පිටියෙ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්රිකා කණ්ඩායම මුලින්ම පනදුවට පහරදිමට තිරණය කළේය. මෙම තරගය දකුණු අප්රිකානු පිතිකරු හෂීම අම්ලාගේ 100 වැනි ටෙස්ට් තරගයද වෙයි.