www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
බැ්ද්දෙගාන නව කෘතිම පාපන්දු පිටිය ක්රීඩා අමාත්ය දයාසිිරි ජයසේකර මහතාගේ අතින් අද (10) උදෑසන විවෘත කෙරිනි. ඉන් අනතුරුව ක්රීඩා අමාත්යංශය නියෝජනය කරමින් හා ශ්රී ලංකා පාපන්දු සම්මේලනය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් අතර සුහද පාපන්දු තරගයක රස විඳීමටද පැමිණ සිටි ප්රේක්ෂකයින්ට හැකිවිය. මෙහිදී ක්රීඩා අමාත්යංශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්රීඩා අමාත්යවරයාදෙ ක්රියා කිරිම විශේෂත්වයක් වූ අතර ඔහු සිය පාපන්දු දස්කම් ප්රදර්ශණය කලේ මේ අයුරිනි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd