www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේදී පුහුණුවීම් ආරම්භ කර තිබේ.
පුහුණුව අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (09දා) පෙරවරුවේදී මහනුවර දළදා මාළිකාවට පැමිණ දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගත්හ.
ක්‍රිකට් කණ්ඩායමේ නොයෙක් ආගම් නියෝජනය කරන ක්‍රීඩකයන් සිටියද සියලු දෙනාගේ කැමැත්ත මත රටේ සංස්කෘතියට අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණි බව නියෝජ්‍ය කථානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
මෙවර තරගාවලිය සඳහා හොඳම කණ්ඩායම නම් කර ඇති බවත්, ඉතිරිව ඇත්තේ කණ්ඩායමේ කාර්ය ඉටුකිරීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එහිදී පවසා සිටියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd