ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා
ඩයලොග් රග්බි ක්ලිෆර්ඩ් කුසලානය තමන් සතු කර ගැනීමට නුවර ක්රීඩා සමාජය සමත්විය.
ඒ අවසන් තරගයේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 21-7ක ජයක් වාර්තා කරමිනි. තරගෙය් පළමු අර්ධය අවසනදී මහනුවර ක්රීඩා සමාජය ඉදිරිෙයන් සිටිෙය් ලකුණු 08-00 ක් ෙලසිනි. ෙමම තරගය මහනුවර කණ්ඩායෙම් සුපරි රග්බි ක්රීඩක ෆාසිල් මරීජා ක්රීඩා කළ අවසන් තරගයද විය.
මෙවර රග්බි ලීග කුසලානය ජයගත්තේද නුවර ක්රීඩා සමාජයයි.
අවසන් තරගෙය් අවස්ථාවන්
සිය අවසන් ලීග් තරගය ක්රීඩා කළ ෆාසිල් මරීජාට රග්බි සභාපති අසංග ෙසෙනවිරත්න මහතා විසින් සමරු කුසලානයක් පිරිනමමින්
ඡායාරූප- ඔ්ෂිත වරකපිටිය
popular news
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
මන්ත්රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
මොනරාගල සියලු සුරක්ෂිතතා කඳවුරු වසා දමයි
දැඩි හානි වූ බස් රථ හතරක් හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd